Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » UPDATE : එක් අයෙකුට මරු කැඳවමින් අවිස්සාවේල්ලේ සිදු වූ පිපිරීම

    UPDATE : එක් අයෙකුට මරු කැඳවමින් අවිස්සාවේල්ලේ සිදු වූ පිපිරීම

    2024-02-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවිස්සාවේල්ල, මාදොළ ප්‍රදේශයේ යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක සිදු වූ හදිසි පිපිරීමකින් එහි සේවකයෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව අවිස්සාවේල්ල් පොලිසිය පවසනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    මියගිය පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමගින් යකඩ බඩු ගොඩ ගසමින් සිටින අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති බවට අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.

    පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ ස්ථාන පරීක්සක නිලදාරීන් කැඳවා ඇති අතර රජයේ රස පරික්ෂක නිලධාරීන්ද කැඳවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

    මියගිය පුද්ගලයාගේ මෘත දේහය අවිස්සාවේල්ල් ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


    අවිස්සාවේල්ලෙ පිපිරීමක් – පුද්ගලයෙක් මරුට [Feb 6, 2024 at 16:35 ]

    අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.

    අවිස්සාවේල්ල මාදොළ ප්‍රදේශයේ පරණ යකඩ එකතු කරන ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය කියා සිටියේ.

    පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද පොලිසිය පවසනවා.

    පෙර පුව​තරනිල්ගේ ගෙට ගිනි තැබුවයි චෝදනා ලත් ගුරුවරයාට ඇප
    ඊළඟ පුව​ත අලුතින් උපාධිධාරී ගුරුවරුන් 5500 ක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group