ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටිනවා.
ඔස්ටේ්‍රලියාවට එරෙහිව පෙරේදා අවසන් වූ තරගයේ දී ක්‍රීඩාකළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 6 වන ස්ථානයේ සිට මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙහි පෙරමුණේ ඉන්දීය ආරම්ක පිතිකරු අභිෂේක් ෂර්මා රැඳී සිටින අතර, දෙවන ස්ථානයේ එංගලන්ත ආරම්භක පිතිකරු පිල් සෝල්ට් රැඳී සිටිනවා.
උණුසුම් පුවත්
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
- ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි














