ෂක්‍ක් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව නිත්‍ය නායිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් 30 වන දා සිට නොවැම්බර් 2 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













