සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ආරම්භ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ලොස්ඇන්ජලීස්, සැන්දියාගෝ සහ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවල මෙලෙස විරෝධතා ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස්ඇන්ජලීස් වෙත යොදවා ඇති ජාතික ආරක්ෂක ඒකක විරෝධතාකරුවන් පාලන කිරීම සඳහා කඳුළු ගෑස් ද භාවිතා කර ඇති බවයි
උණුසුම් පුවත්
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්













