Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    2026-02-17

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    2026-02-17

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
    • අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
    • නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
    • කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය

    ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය

    2026-01-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.

    දිවයින පුරා බැඩ්මින්ටන් ක්‍රීඩාවට අලුම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වුනු මෙම දින දෙකක තරගාවලියට හිටපු ජාතික ශූරයන්ගේද සහභාගීත්වය සුවිශේෂී ජවයක් එක් කර තිබෙනවා.

    18 වතාවක ජාතික ශූරයා වූ නිලුක කරුණාරත්න, ජාතික ශූරයන් වූ නිරෝෂන් විජේකෝන්, කුසාලි දිසානායක, දුමින්ද ජයකෝඩි සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ වෙනත් කීර්තිමත් තරු ඇතුළු විශිෂ්ඨ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් කර තිබෙනවා.

    ඔවුන්ගේ සහභාගීත්වය උද්යෝගිමත් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපිරිසම පොළඹවා තරගාවලියේ තරඟකාරී මුහුණවර උණුසුම් කළේය.

    වයස් මත පදනම් වූ ද්විත්ව (35 ට වැඩි, 40 ට වැඩි, 45 ට වැඩි, 50 ට වැඩි, 55 ට වැඩි), කොම්බයින් (90+, 100+), සහ මිශ්‍ර ද්විත්ව ඇතුළු බහුවිධ කාණ්ඩ හරහා තරග පවත්වා තිබෙනවා.

    අවසාන තරග කිහිපයක්ම තීරණය වූයේ අතිඋණුසුම් ලෙස අවසාන ලකුණුවලට සමීප තරග මාලාවකිනි.

    ශූරතාවන් අතරින් තරගාවලියේ සිත්ගත් තරඟයන් වූ 35 ට වැඩි කාණ්ඩයේ නිලුක කරුණාරත්න සහ චරිත් විජේනායක යුගලය ශූරතාවය දිනා ගනිමින්, ඉරේෂ් ද සිල්වා සහ ඉමන්ධ නිමල්චන්ද්‍ර යුගලය අනුශූරතාවය ලබා ගත්තේය.

    40 ට වැඩි කාණ්ඩයේ ශූරතාවය නිලුක කරුණාරත්න සහ රන්දික පීරිස් යුගලය දිනා ගත් අතර, තනුජ ලියනගේ සහ සුසිල් කරුණාරත්න යුගලය දෙවන ස්ථානයට පත්විය.

    ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ද අතිශයින්ම කැපී පෙනුණු අතර, 55 ට වැඩි කාණ්ඩයේ ශූරතාවය ක්ලැරන්ස් හෝම්ස් සහ දුමින්ද සෝමනායක යුගලය දිනා ගත් අතර, කොම්බයින් 100+ ශූරතාවය රොෂාන් පද්මකුමාර සහ රොහාන් ප්‍රනාන්දු යුගලය විසින් ලබා ගන්නා ලදී.

    මිශ්‍ර ද්විත්ව ශූරතාවය දුමින්ද ජයකෝඩි සහ ප්‍රියාංකා අබේරත්න යුගලය විසින් දිනා ගන්නා ලදී.

    වටිනා කුසලාන සහතිකපත් හා ආකර්ශනීය මුදල් ත්‍යාග ජයග්‍රාහකයන් හට ලබාදීමට සංවිධායකවරුන් කටයුතු කර තිබීම බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි ක්‍රීඩකයන්ගේ උනන්දුව ආකර්ශනය වැඩිකිරීමක් හා බැඩිමින්ටන් තරගාවලිවල මට්ටම ඉහලට ඔසවා තැබීමකි.

    මැක්ලෙරන්ස් හෝල්ඩිංස් සහ මොබිල් ඔයිල් ප්‍රධාන අනුග්‍රාහක ලෙසත්, ස්පෝර්ට්ස් ඇවිනියු, ඩීලාස් ස්කින් කෙයාර් සහ සෙරීන් ජෙම් ඇතුළු අනුග්‍රාහකයින්ගේ සහාය ඇතිව මෙම ශූරතා තරගාවලිය පවත්වා තිබෙනවා.

    බැඩ්මින්ටන් ක්‍රීඩාව වඩාත් ප්‍රචලිත කිරීම හා එහි ජීව ගුණය ඔසවා තැබීම අරමුණු කරගෙන පැවැත් වූ මෙම බැඩ්මින්ටන් තරඟාවලිය, ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් සංවිධානය කිරීමට සැලසුම් කරන ඊළඟ තරගාවලිය වඩාත් පුලුල් හා ආකර්ෂණීය වනු ඇති බවටද විශ්වාසය පළ කෙරෙනවා.

    පෙර පුව​තඑංගලන්ත ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
    ඊළඟ පුව​ත යාපනයේදී තරුණයෙක් පැහැර ගැනීමට සැකපිට අටක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –

    දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    2026-02-17

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    2026-02-17

    රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –

    2026-02-17

    පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group