ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටව යන ලෙස රටවල් රැසක් සිය රටවල පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව වහාම එම රටවලින් පිටවන ලෙස මේ වන විට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. ඉන්දියාව ද එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙසයි. ඒ සඳහා පෞද්ගලික මෝටර් රථ භාවිත කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. ඉරානයෙන් පිටවන ඉන්දියානුවන්ට ආර්මේනියා දේශසීමාව ඔස්සේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බවද සඳහන්














