Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එකම පවුලේ පියා, මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට

    එකම පවුලේ පියා, මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට

    2023-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් අද දින අනතුරක් සිදුව තිබෙනවා.

    මෙම අනතුරෙන් එකම පවුලේ පියා, මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පිරිස වයස අවුරුදු 40, 39 සහ 13 යන වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ.

    අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.

    මේ අතර අරලගන්විල දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටීමට යාමේදී එය වැළැක්වීමට උත්සහ කිරීම හේතුවෙන් මාර්ගය අයිනේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීරයේ ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

    මෙම අනතුරෙන් බලපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙකු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය බවයි පොලිසිය පවසන්නේ.

    මේ අතර කහතුඩුව, පොල්ගස්ඕවිට, කොට්ටාව මාර්ගයේදි වෑන් රථයක් ත්‍රීරෝද රථයක ගැටී ත්‍රීරෝද රථය පදවාගෙන පැමිණි කාන්තාව ඇතුඵ තවත් කාන්තාවන් සිව් දෙනෙකු සහ ගැහැණු දරුවෙකු තුවාල ලබා වෑතර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

    පසුව එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇති බව ද සදහන්.

    එකම පවුලේ පියා මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට
    පෙර පුව​තසමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශවලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය තහනම්
    ඊළඟ පුව​ත මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group