
හම්බෙගමුව, කුකුල් කටුව ප්‍රදේශයේ ගංජා හේන් 3ක් වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තණමල්විල, හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීකමදී.
සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර එම ගංජා ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් බවයි පොළිසිය ප්‍රකාශ කළේ.














