ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක හදිසි ආධාර මෙරටට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ, ආපදාවෙන් හානියට පත් ප්‍රදේශවල සෞඛ්‍ය, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය සේවා යථා තත්වයට පත් කිරීම සදහායි.
මෙම ආපදා තත්ත්වය සාර්ථකව කළමනාකරණය කිරීම සදහා රජය ගන්නා උත්සහය අගය කරන බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පවසා තිබෙනවා.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













