Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » Sri Lanka Festival in Tokyo 2025 ඇරඹේ

    Sri Lanka Festival in Tokyo 2025 ඇරඹේ

    2025-08-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ අපේකම අපේ අනන්‍යතාව , අපේ රසය ජපානය පුරා බෙදාහරිනු ලබන Sri Lanka Festival in Tokyo 2025 උළෙල ජපානයේ Yoyogi park හීදී ඊයේ හා අද එනම් අගෝස්තු 02 හා 03 යන දෙදින පුරා පැවැත් වෙනවා.

    වසර ගණනාවක් පුරා නොකඩාවා පවත්වනු ලැබු මෙම උත්සවය මෙවර පැවැත්වෙන්නේ 17 වෙනි වතාවටයි.

    ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක්ව මෙම උළෙල පවත්වනවා

    ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සංගමය හා වාහන අපනයන කරුවන්ගේ සංගමය එක්ව සංවිධාන කරනු ලබන මෙම උළෙල සඳහා ජපානයේ මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේ ඇතුලු ස්වාමීන් වහන්සේලා රැසක් එකව සිටිනවා.

    මීට අමතරව ජපන් ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනත් කුමාරසිංහ මහතා සහ ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා ඇතුළු ව්‍යාපාරිකයන් රැසක් ද මේ සදහා එකව සිටින බව වා‍ර්තා වුණා.

    ජපන් පාර්ලිමේන්තු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සම්බන්ධව මෙරට සංස්කෘතික අංග දැක බලාගැනීමට එක්ව සිටියා.

    පෙර පුව​තහෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මාතර, කපුගම වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group