- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
- කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
ක්‍රීඩා
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණු ඇතිව ක්‍රීඩා…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ක්‍රීඩා…
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
බංග්ලාදේශයට එරෙහි තුන් වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 74 ක පහසු ජයක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග…
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා හිටපු…
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මස 24 වැනිදා සිට…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















