ක්‍රීඩා
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශේණිගත කිරීම්වල කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකරගෙන තිබෙනවා.…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව යාමට…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණා. එහිදී අරුණ…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේශව් මහරාජ්…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දීප වන්‍යාප්තව දිවයිනේ…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල් යළි විස්සයි විස්ස…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















