ක්‍රීඩා
කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනට තරගය නිමාකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසන් කරමින්…
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට…
ඕස්ටේරලියානු කණ්ඩායමට කඩුළු 03ක ජයක්
දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සංචාරක ඕස්ටේරලියානු කණ්ඩායම කඩුළු 03ක ජයක්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මිට්ටන් ශූරතාවලියට
සැප්තැම්බර් 8 සිට 18 වනදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වෙන ලෝක ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මිට්ටන් තරගාවලිය…
සංචාරක නවසීලන්ත හා එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට…
සංචාරක ඕස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු තරගය අද
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.…
පාකිස්ථාන කණ්ඩායමට තරගයේ ජය
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම…
එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගනී
එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1…
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරගය අදින් ආරම්භ වේ
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග අදින් ආරම්භ වනවා. ඒ අනුව…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















