ක්රීඩා
කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනට තරගය නිමාකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසන් කරමින්…
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අද තරග බිමට
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී…
එංගලන්ත කණ්ඩායමට ලකුණු 181ක ජයක්
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 181ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත…
ඉන්දීය කණ්ඩායමට ලකුණු 41ක ජයක්
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායම හමුවේ තියුණු තරගයකින් පසු…
ඉන්දීය කොදෙව් ලංකා යොවුන් කණ්ඩායම් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට්…
ආසියානු කුසලාන සුපිරි 4 දෙනාගේ වටයේ තරගයක් අද
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.…
සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්ථානට එරෙහි තරඟයෙන් ඉන්දියාවට ලකුණු 228ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්ථානයට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ලකුණු…
ඉන්දියා පාකිස්තාන සුපිරි 4 වන වටය වර්ෂාව නිසා කල් දැමේ
ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි…
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















