Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්

    2026-08-04

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
    • ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි
    • කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
    • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 75 වන නිදහස් සැමරුමට රුපියල් කෝටි විස්සක ඇස්තමේන්තුවක්

    75 වන නිදහස් සැමරුමට රුපියල් කෝටි විස්සක ඇස්තමේන්තුවක්

    2023-01-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෙබරවාරි මස 4 වනදා පැවැත්වෙන 75 වන නිදහස් සැමරුම සහ ඊට සමගාමී වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි විස්සක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා.
    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කළා.
    මෙවර නිදහස් දින සමරුව පැය එකහමාරකට සීමා කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
    සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා සිදු කෙරෙන් ජාතිය ඇමතීම එහි දී සිදුනොකිරීමටයි තීරණය කර ඇත්තේ.
    නිදහස් දින සැමරුම ආරම්භයේ දී සිංහල භාෂාවෙනුත්, අවසානයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට නියමිතයි.
    නිදහස් දින සැමරුමට සමගාමීව මාර්තු මස 04 වන දා දළඳා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීමට පැවති බාධා ඉවත් කෙරේ
    75 independence day Sri Lanka
    පෙර පුව​තදෙමළ ජනතාවට විසදුම් ඉල්ලූ උපවාසය අත්හරියි
    ඊළඟ පුව​ත පිරිවෙන් ගුරුවරුන් වසරක් පුරා වැටුප් නොලබා සේවයේ

    සබැ​ඳි පුවත්

    යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්

    2026-08-04

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    2026-08-04

    ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group