Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අලුත් වැඩසටහනක්

    චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අලුත් වැඩසටහනක්

    2025-07-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අවුරුදු 03ට අඩු සෑම දරුවෙකුටම වසරකට යුවාන් 3,600 හෙවත් අමෙරිකානු ඩොලර් 500කට ආසන්න මුදලක් ලබා දීමට චීන රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    චීන රජය විසින් ලබා දෙන මෙම සහනාධාරය තනි පුද්ගල ආදායම් බද්දෙන් නිදහස් කිරීමටද තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    මෙම ප්‍රතිපත්තිය මගින් සෑම වසරකම පවුල් මිලියන 20කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබනු ඇති බවයි එරට රජය අපේක්ෂා කර තිබෙන්නේ.

    චීන මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ පසුගිය වසර 07 තුළ අලුත උපන් බිළිඳුන් සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටී ඇති අතර පසුගිය වසර අවසන් වන විට චීනයේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජනගහනය මිලියන 310ක් දක්වාද ළඟා වී ඇති බවයි.

    ඒ අනුව මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා පසුගිය වසර කිහිපය තුළ එරට පළාත් පාලන ආයතන රැසක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර එම වැඩසටහන් අතර ත්‍යාගශීලි සහ දිරිගැන්වීම් ද ඇතුළත්ව තිබෙන බව සඳහන් කරනවා.

    පෙර පුව​තඉන්දියාවේ බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙකට ගැටෙයි
    ඊළඟ පුව​ත වර්ජන නෑ ! දුම්රිය රියදුරන් සුපුරුදු පරිදි සේවයට – VEDIO –

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group