බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වෙනි දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා මේ වන විට ශතකයක් රැස්කරගෙන තිබෙනවා. ඔහු මෙම ටෙස්ට් තරගාවලියේ ලබාගත් දෙවැනි ශතකය මෙයයි.