වත්මන් ජනාධිපතිවරයා ක්රියාත්මක කරමින් සිටින්නේ ජනතාව විසින් ප්රතික්ෂේප කල ප්රතිපත්තීන් බව නිදහස ජනතා සභාව පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ ජනතාව විසින් ප්රතික්ෂේප කළ ප්රතිපත්තීන් හි නායකයා රටෙහි නායකයා බවට යලිත් පත් කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් වන බවයි .