Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය සේවකයින්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් හඳුන්වා දුන් “SkillUPGov” නිල Youtube නාලිකාව ඊයේ(21) පෙරවරුවේ නිල වශයෙන් ජනගත කර තිබෙනවා.

    නාරාහේන්පිට පිහිටි නිලමැදුර ශ්‍රවණාගාරයේදී පැවැති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමීව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භය සිදුව තිබෙනවා.

    දැනුමෙන් පිරිපුන් විහිෂ්ඨ රාජ්‍ය සේවයක් උදෙසා නවීන රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තාක්ෂණික පියවරක් ලෙස අමාත්‍යංශයේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය දැනුම යාවත්කාලීන කිරීම, නවීන ලෝකයට ගැලපෙන පරිදි කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීම සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පුහුණු අවශ්‍යතා කාර්යාක්ෂමව සපුරාලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බවටයි වාර්තා වන්නේ.

    මෙහිදී අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල පසුගිය මාසයේ ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

    මහජන සේවාවන් වඩාත් විනිවිදභාවයකින් සහ කඩිනමින් ඉටු කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන යන අංශ තුනට අයත් ආයතන ප්‍රධාන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී තිබෙනවා.

    පෙර පුව​තමෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    ඊළඟ පුව​ත යාපනයේ පුද්ගල ඝාතනයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group