Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෝය දවසේ බිස්නස් එකට පෙරපු බඩු පොලිසියට මාට්ටු වෙයි

    පෝය දවසේ බිස්නස් එකට පෙරපු බඩු පොලිසියට මාට්ටු වෙයි

    2025-10-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමාද්‍යප දිනයේදී හා පොහෝ දිනයේදී සුරාසැල් වසා තැබෙන නිසාවෙන් තලාව ප්‍රදේශයේ අලෙවිය සඳහා සකසමින් තිබූ නීති විරෝධී මත්පැන් තොගයක් නිපදවමින් තිබූ තලාව හිරිගොල්ලේගම ප්‍රදේශයේ මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් තලාව පොලිසිය විසින් වටලා තිබෙනවා.

    පසුගිය 03 වැනි දිනට යෙදුණු අමද්‍යප දිනයේදී හා හෙටට (06) යෙදෙන පොහෝ දිනයේ සුරා සැල් වසා තැබෙන නිසා අලවියට සූදානම් කරමින් තිබූ තලාව පොලිස් වසමේ හිරිගොල්ලේගම ප්‍රදේශයේ කුණු ඇළක් තුළ ගෝඩා බැරල් සඟවා තබමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතී විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් මෙලෙස වටලා තිබෙනවා.

    මෙම වැටලීමේදී ගෝඩා මිලිලීටර දස ලක්ෂ අසූ දහසක් සහිත බැරල් 06 ක් නීති විරෝධී මත්පැන් මිලිලීටර විසිහය දහස් පන්සියයක්, නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දඟර දෙකක් ඇතුළු උපකරණ සමඟ සැකකරුවකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
    එම ප්‍රදේශයේ කුණු ඇලක් තුළ මෙම බැරල් සඟවා ඉතා සූක්ෂමව මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තලාව පොලිස් වසම පුරාම ගම්මාන රැසකට තමන් මත්පැන් අලෙවිකරන බවත්, අමද්‍යප දිනය හා පොහෝ දිනය නිමිත්තෙන් සුරාසැල් වසා තැබෙන බැවින් තමන්ගේ නීතී විරෝධී මත්පැන් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන බවත්ය.

    තලාව පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපති එස්.ටී.පී. හේරත් මහතාට ලැබුණු තොරතුරක් අනුව ස්ථානාධිපතිතුමන් හා පොලිස් සැරයන්වරුන් වන 68617 ගයාන්, 73400 විරකෝන්, සිවිල් ආරක්ෂක බටයන් වන 021076 ගුණරත්න, 026806 සුගත් යන නිළධාරීන් වැටලීම සිදු කර තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (04) පස්වරුවේ තඹුත්තගේම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ 38 හැවිරිදි තලාව හිරිගොල්ලේගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

    පෙර පුව​තහැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි
    ඊළඟ පුව​ත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group