සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවාග
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයින් 04 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ සදහා පත් කර ඇති බව සදහන්ග
මෙම කමිටුව පත්කරන ලද්දේ අධ්‍යාපනල උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින්ග
උණුසුම් පුවත්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්













