Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    2026-08-24

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාර්ග අනතුරු වැළැක්වීම හා පාලනයට කමිටුවක්

    මාර්ග අනතුරු වැළැක්වීම හා පාලනයට කමිටුවක්

    2023-11-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාර්ග අනතුරු සහ ඒ අශ්‍රිත මරණ හා ආබාධිතවීම් වැළැක්වීම හා පාලනයට ඉහළ පෙළේ කමිටුවක් පත්කිරිමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ කමිටුව කඩිනමින් පත්කරනු ඇති බවයි.

    කොළඹ පැවති ජාත්‍යන්තර සමුළුවකට එක්වෙමින් සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.

    මාර්ග අනතුරු හේතුවෙන් 2023 වසරේ මේ දක්වා ළමා මරණ 115ක් සිදුව ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ.

    මෙම තත්ත්වය පාලනය කිරීම සදහා සමාජයේ සියලු පාර්ශවයන්ට වගකීමක් පැවරී ඇති බව ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙහිදී අවධාරණය කළා.

    පෙර පුව​තරජයේ රෝහල්වල අද සංකේත වැඩ වර්ජනයක්
    ඊළඟ පුව​ත 2024 අයවැයෙන් සියයට 55ක් ණය පොලී ගෙවීමට යොදවයි

    සබැ​ඳි පුවත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    2026-08-24

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group