Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට

    මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට

    2026-08-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
    මීට වසර 10කට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ කටයුතු විවිධ හේතුන් මත අතරමග නැවතී තිබුනා. නමුත් වත්මන් රජය යටතේ ව්‍යාපෘතිය යළි ආරම්භ කරමින් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කිරීමටයි පියවර ගැනුනේ. මතුව ඇති ගැටලු නිරාකරණය කර ගනිමින් එහි ඉදිකිරීම් කඩිනම් කර තිබීම විශේෂත්වයක් වනවා. මේ අතර සම්පූර්ණයෙන් දේශීය අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතිය 2029 වසරේ අගභාගයේදී අවසන් කිරීමට නියමිතයි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය යා කරමින් තන්තිරිමලේ බෝගොඩදී මල්වතුඔය හරස් කර, මෙම ජලාශය ඉදිකෙරෙනවා.
    පහළ මල්වතුඔය ජලාශය අක්කර අඩි 169,400ක ජල ධාරිතාවකින් සමන්විත අතර මෙය ඉදිකිරීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත් වනු ඇති. අනුරාධපුර, වවුනියාව, මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය හා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම, තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, ජල විදුලි උත්පාදනය, ගංවතුර පාලනය සහ සංචාරක කර්මාන්තයේ හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනයද මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

    ආශ්‍රීත පුවත්:  ඉදිරියේදී භාණ්ඩ මිල පහල යනු ඇති බවට අමාත්‍ය පවිත්‍රාදේවිගෙන් ඉඟියක්
    Anura Kumara Dissanayake anuradhapura malwathu oya multipurpose water project North Center Province
    පෙර පුව​තරාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    ඊළඟ පුව​ත පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group