ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ‘බුද්ධශාසන සභාව පිහිටුවීම’ සිදු කර තිබෙනවා.
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම
ජනතාවගේ අපේක්ෂාවන්ට සමගාමීව බෞද්ධ ආගමික සමාජයත් රාජ්‍ය පාලනයත් සමපාත වන වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.
මෙම සභාව සදහා සියම්,අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්ට අයත් පාර්ශව 31ක මහා ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා සහ අමාත්‍යවරයා විසින් පත්කරන ස්වාමින්වහන්සේලා සිව් නමක් සහ ගිහි නියෝජිතයෙකු ඇතුලත් වනවා.
මෙම සභාවෙහි අනෙක් ගිහි සාමාජික පිරිස වන්නේ අමාත්‍යාංශ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරුන්, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරුන් යන පිරිසයි.
මේ යටතේ සමාජ ආරක්ෂණ සහ සුපෝෂණ කමිටුව, භික්ෂු අධ්‍යාපන හා ධර්ම පර්යේෂණ කමිටුව සහ අන්තර් ආගමික හා ජාතික සංහිඳියා කමිටුව ලෙස කමිටු 03ක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. .
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










