වැටලීමක් අතර තුර පලායාමට තැත්කළ පුද්ගලයකුට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
මේ හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් අතරතුර මෙම පුද්ගලයා පලායාමට තැත්කර ඇති අතර මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම රන්මිණිතැන්න පදිංචි 30හැවිරිදි පුද්ගලයෙක්.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














