Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණට අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණට අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි

    2025-07-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.176 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අදාළව අයදුම් භාර ගැනීම අද(14) සිට ජුලි මස 28 වැනිදා දක්වා කාලය තුළ සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුලි මස 10 වන දින රාත්‍රී කාලයේදී නිකුත් කළා.

    ආශ්‍රීත පුවත්:  සාමාන්‍ය පෙළ විභාගය කල් යෑමේ අවධානමක

    විභාග කොමසාරිස් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය කියා සිටියේ මෙවර ප්‍රතිඵල අනුව සිසුන් දෙලක්ෂ තිස් හත් දහසකට අධික පිරිසක් උස්ස පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

    එය ප්‍රතිශතයක් ලෙස 73.45%කි.

    සිසුන් 13,392ක් සියලුම විෂයයන් සඳහා A සාමාර්ථ ලබාගත් අතර එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පතවසන්නේ.

    එසේම කිසිදු විෂයක් සමත් නොවූ සිසුන්ගේ සංඛ්‍යාව සමස්ත සිසුන්ගෙන් 2.34%ක් බවද විභාග කොමසාරිස්වරිය ප්‍රකාශ කළා.

    2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ මුළු සිසුන් සංඛ්‍යාව 474,147ක් වන අතර ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 398,182කි.

    exam o/l O/L Exam O/L Preliminary exam
    පෙර පුව​තතවදුරටත් සහනයක් ලබා ගැනීමට මෙරට නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී ඇමෙරිකාවට
    ඊළඟ පුව​ත වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group