අග්බෝපුර 84 ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක් බව සඳහන්.
අසල්වැසි නිවසේ පුද්ගලයා සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පගර දීම සිදුව තිබෙනවා.
එම පහරදීමෙන් අදාළ කාන්තාවගේ බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













