Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
    • පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද සිට විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් නිවේදනයක්

    අද සිට විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් නිවේදනයක්

    2025-02-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

    ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගයි.

    බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිව තිබෙනවා.

    ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300ක්.

    පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය තත්ත්වයට පත් වුණා.

    කෙසේ වෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුව තිබූ බාධා අවම වීම හේතුවෙන් අද සිට දෛනික විදුලි කප්පාදුව සිදු නොකිරීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    පෙර පුව​තඉන්දියාවට නවීන ප්‍රහාරක ජෙට් යානා අලෙවි කිරීමට අමෙරිකාවේ සූදානමක්
    ඊළඟ පුව​ත පාලන මිලට සහල් අලෙවි නොකරන සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට පාරිභෝගක අධිකාරියෙන් අනතුරු ඇඟවීම්

    සබැ​ඳි පුවත්

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    2026-09-23

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group