ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊශ්‍රායල කටාර් රාජ්‍යයේ දෝහා නගරය වෙත සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දක්වා ඇත්තේ එම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි.
හමාස් සංවිධානයද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ගාසා නගරය තුලින් ඊශ්‍රායල හම්දාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා තෙක් අඛන්ඩ සටනක නිරත වන බවයි.
මේ වන විට ගාසා තීරයේ සිදු වන ළමා මරණ සංඛ්‍යාවචද අඛණ්ඩව ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














