Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    2026-02-02

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
    • කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
    • අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
    • ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
    • වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට

    ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට

    2026-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා ජාතික වැඩ පිළිවෙලෙහි සමාරම්භක උළෙල හෙට පැවැත්වෙනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

    දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ ව්‍යසන තත්ත්වයෙන් මිනිස් ජීවිතවලට මෙන්ම දේපල රැසකට දැඩි හාන සිදු වුණා.

    පශ්චාත් ආපදා පුනරුත්තාපනය සහ ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතා අනුවයි “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කෙරන්නේ.

    රට නැවත ගොඩනැගීමේ වැඩසටහන ප්‍රවේශ තුනක් යටතේ සිදු කෙරෙමින් පවතිනවා.

    එහි ප්‍රමුඛතා මත දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරාගත් ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම, නැවත ප්‍රතිපාදන වෙන් කිරීම යටතේ අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම,  ඒ අනුව 2026 වසර සදහා රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් සිදු කිරීම සහ රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල මගින් දේශීය,  විදේශීය සහ රාජ්‍ය පෞද්ගලික පරිත්‍යාගශිලීන්ගේ සහයෝගය ලබාගැනීම මේ තුළින් සිදු වනවා.

    මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා සඳහා නායකත්වය,  ප්‍රවේශය සහ අධික්ෂණය සදහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහාපතිත්වයෙන් අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලැබුවා.

    පෙර පුව​තකලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
    ඊළඟ පුව​ත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

    ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    2026-02-02

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    2026-02-02

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group