Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    2026-07-04

    ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්
    • ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට
    • නියෝජ්‍ය කථානායක රිස්වි සාලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙයි
    • ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
    • බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
    • ඉහළ යන බස් ගාස්තු
    • පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ රැසකට වැසි

    ප්‍රදේශ රැසකට වැසි

    2025-11-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද විටින් විට වැසි ඇති විය හැකියි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට සඳහන්.

    එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇත‍ැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    පෙර පුව​තඅස්වැසුම නොවැම්බර් දීමනාව අද බැංකුවට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට

    නියෝජ්‍ය කථානායක රිස්වි සාලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙයි

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    2026-07-04

    ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට

    2026-07-04

    නියෝජ්‍ය කථානායක රිස්වි සාලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙයි

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group