ඉදිරියේ දී කිසිදු ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තමා තරග නොකරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
කෙසේවෙතත් සිය පුත් දහම් සිරිසේන එළඹෙන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින බවයි ඒ ඒ මහතා පවසන්නේ.
එමෙන්ම තමා ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කලේ.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














