රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලිනය 17 000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.
වසර කිහිපයක සිට පොහොර සමාගම්වලින් රසායනික සහ කාබනික පොහොර ගැනීමට මෙම ණය මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේදී හිඟ මුදල් රුපියල් මිලියන 4 000ක් ගෙවා තිබෙනවා.
කෙසේ වෙතත් තවත් රුපියල් මිලියන 17 000ක් ගෙවීමට ඇති බවයි අදාළ පොහොර සමාගම් දැනුම් දෙන්නේ.