කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සහ තවත් අයෙකු තුවාල කිරීමට හේතු වූ පැහැර ගැනීමට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය විසින්.
ජීප් රථයක් සහ මාංචු යුගලයක් ද සමගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ.