ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දින නියම කර තිබෙනවා.
එම විවාදය අගෝස්තු මස 5 වනදා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනතේ 17 වගන්තිය ප්‍රකාරව මෙම යෝජනා සම්මත විවාදය පැවැත්වනු ලබනවා.
උණුසුම් පුවත්
- ප්‍රාථමික ශ්‍රේනියට සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
- නවක හෙද හෙදියන් ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්රදානෝත්සවය හෙට
- ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ වැඩමුළුවක්
- අගමැති චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයකට සූදානමින්
- මාවතගම ඇතැම් ගැහැනු දරුවනුත් මතට ඇබ්බැහිවෙලා
- නිවිතිගල සමූපයේ බලයත් විපක්ෂයට
- යුරෝපයේ රැකියා පෙන්වා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- මන්නාරම් කොළඹ දුම්රියෙන් ගංජා හමුවෙයි