නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හිගය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද උරස් ඒකකයේ සැත්කම් කර ගෙන යෑමට මහත් බාධාවක් පැමිණ ඇති බව වාර්තා වනවා.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ කොටස් දෙකකින් සමන්විත මෙම ඒකකයේ සේවය කරනුයේ එක් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණක් බවයි.
මේ හේතුවෙන් විශේෂ ඝනයේ සැත්කම් සීමා කර ඇති බව සඳහන්.
බයිපාස් සැත්කම් සඳහා වසර ගණනාවක සිට රෝගීන් විශාල සංඛ්‍යාවක් ලියා පදිංචි වී ඇති අතර පවතින තත්වය හමුවේ රෝගීන් පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
(මුල්කිරිගල හඳුගල ගුණරත්න)
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්













