බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යට වී තිබූ අතුරුගිරිය පිවිසුම යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව එම පිවිසුම භාවිත කර සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වන විට පවතින බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් අංශය සදහන් කළේ.