උස්වැටකෙයියාව මුහුදු තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාලවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අනුව ඊයේ රාත්‍රීයේදී රාගම වල්පොල ප්‍රදේශයේදී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ විදෙස් රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම පුද්ගලයා වයස අවුරුදු 29 ක් වන රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
උණුසුම් පුවත්
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට













