මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ තාක්ෂණවේදින් ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ රෝහලේ අධ්‍යක්ෂකවරියගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි.
අධ්‍යක්ෂවරිය විසින් විකිරණ තාක්ෂණ ඒකකයේ නිලධාරින්ට මාස 02 සිට අමතර සේවාවන්ට ගෙවීම් අනුමත නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














