Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්

    විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්

    2025-07-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංග්ලාදේශයට එරෙහි තුන් වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 74 ක පහසු ජයක් හිමි කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. තරග 2 ට 1 ක් ලෙස තරගාවලියේ ජය හිමි වුණේ බංග්ලාදේශ කණ්ඩායමටයි.

    කෙසේ වෙතත් මෙම තරගයද පාකිස්තානය පරාජය වුයේ නම්, ඔවුන්ට වසර 18 ක දෙරටේ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට බංග්ලාදේශය හමුවේ විස්සයි විස්ස පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමට සිදු වනු ඇති. මීර්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළා. එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 178 ක් රැස් කර ගත්තා. ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ සහිබ්සාඩා ෆර්හාන් පන්දු 41 කදී ලකුණු 63 ක් රැස් කළා. හසන් නවාස් ලකුණු 33 ක්, මොහොමඩ් නවාස් ලකුණු 27 ක් සහ සයිම් අයුබ් ලකුණු 21 ක් රැස්කිරීමට සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ටස්කින් අහ්මඩ් සහ නසුන් අහ්මඩ් කඩුළු තුන බැගින් දවා ගනු ලැබුවා.

    කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශය කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි. බංග්ලාදේශ ඉනිමේ කඩුළු 7 ක් ලකුණු 41 ක් තුළ දවා ගැනීමට පාකිස්තානය සමත් වුණා. එහිදී අංක 8 පිතිකරු මොහොමඩ් සයිෆුඩීන් නොදැවී රැස් කළ ලකුණු 35 සහ අවසන් පිතිකරුවන්ගේ ඉනිම් හේතුවෙන් බංග්ලාදේශය කණ්ඩායමට ලකුණු 100 සීමාව අසීරුවෙන් පසු කර යෑමට හැකි වුණා. පාකිස්තානය වෙනුවෙන් සල්මාන් මිර්සා ලකුණු විස්සකට කඩුළු තුනක්, ෆහීම් අෂ්රෆ් ලකුණු දහ තුනකට කඩුළු දෙකක්, සහ මොහොමඩ් නවාස් ලකුණු හතරකට කඩුළු දෙකක් වශයෙන් දවා ගනිමින් පන්දු යැවීමේදී දක්ෂතා දක්වනු ලැබුවා.

    පෙර පුව​තතුර්කි – ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තුන් වැනි සැසිය
    ඊළඟ පුව​ත ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි සැරිය නිම කරයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group