ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එම යන්ත්‍රය 5ඨ තාක්ෂණය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක බවයි එම අධිකාරිය සදහන් කලේ.
මෙම යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ සමාරම්භක වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














