Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට

    අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට

    2026-01-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.350 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව අක්මීමණ පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(24) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 86.6 කණුව ආසන්නයේදී මත්තල දෙසට ධාවනය වූ කාර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් පසු මාර්ගයේ පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි.

    අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටයිදී එක් කාන්තාවක් මියගොස් ඇති බවද පොලිසිය කියා සිටියා.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් පමණ වූ වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

    අක්මීමණ පොලිසිය සහ පින්නදුව අනුපාලක ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    මේ අතර සේරුනුවර ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ කැබ් රථයක් ගැටී යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

    සේරුනුවර නිලපොල අතුරු මාර්ගයේ රණතුංග හන්දිය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී ඊයේ(24) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු, කැබ් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවක් කිලිවෙල්ඩි රෝහලට ඇතුළත් කර ඇති අතර යතුරු පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් පමණ වූ කිලිවෙල්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුර සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තදිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ
    ඊළඟ පුව​ත කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group