උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව මේ වනවිට උඋඋගභඵඍ්ගඨධඪගඛණ යන වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති බවයි කොමිසම සඳහන් කලේ.
එම මිළ ගණන් ඉක්මවා ඖෂධ අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවිය හරහා පැමිණිලි කිරීමේ හැකියාවද පවතින බව ද එම අධිකාරිය ප්වැඩිදුරටත් සදහන් කළා.
ඖෂධ වර්ග 350 කට උපරිම මිල නියම කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා පියවර ගෙන තිබුණා.
එම මිල නියම කිරීමත් සමග ඇතැම් ඖෂධ වර්ගවල මිළ ගණන් සියයට 40 කට උපරිමයකට යටත්ව මිළ අඩු කෙරුණි.
උණුසුම් පුවත්
- නානුඔය සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය නවතී
- රත්මල්ඔයට වැටී දෙදෙනෙක් මරුට
- සෑම පැය 1.30ට වරක් ප්‍රවාහන මාධ්‍ය තුළ කාන්තා හිංසනයක්
- ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයින් හමුවෙයි
- ඩකාඅගනුවර නිවාස පෙළක ගින්නක්
- ගල් ඔය ද්‍රෝණියට රතු නිවේදන
- ඉන්දීය හමුදා ප්‍රධානියෙක් මෙරට සංචාරයකට සැරසෙයි
- පොදු ප්‍රවාහන මාධ්‍ය තුල සෑම පැය එකහමාරකට වරක් කාන්තාවක් හිංසනයක්










