මහ බැංකුව විසින් ප්රතිපත්තිමය පොලී අනුපාතය වරිතමානයේ පවතින මටිටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
වර්තමානයේ ප්රතිපත්තිමය පොලී අනු පාතිකය පවතිනුයේ 8% ක මට්ටමේයි.
වත්මන් ගෝලීය සහ දේශීය සාර්ව ආර්ථික ප්රවණා පිළිබදව සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගති බවයි ශ්රී ලංකා මහ බැංකුව විසින් ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ.