Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මුදල් වංචාවක් – ලිස්ට් එක මෙන්න

    උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මුදල් වංචාවක් – ලිස්ට් එක මෙන්න

    2025-06-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරුමැද පළාත් සභාවේ සිදුකළ රුපියල් ලක්ෂ 35,000 කට අදික මහා පරිමාණ මුදල් වංචාවක් පසුපස සිටි මැති ඇමැති වරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ නම් ලැයිස්තුවක් මාධ්‍යට හෙළි කිරීම ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා කටයුතු කර තිබෙනවා.

    ඒ අනුව කළ මාධ්‍ය සාකච්ඡාවේදී පසුගිය කාලයේ උතුරු මැද පළාත් සභාවේ බොහෝ ලෙස අක්‍රමිකතා සිදුව ඇති බවත් එයට එහි සිටි හිටපු මහ ඇමැතිවරු, ආණ්ඩුකාරවරු මෙම අක්‍රමිකතා කිරීම සඳහා මැදහත් වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

    උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, හිටපු ප්‍රධාන අමාත්‍ය දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානියක, හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් යන පිරිස මෙවැනි අක්‍රමිකාතා සඳහා සම්බන්ධ බවත් 2012 වර්ෂයේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් ගංවතුරින් විනාශ වූ මාර්ග සංවර්ධනය කිරීම සඳහා මාර්ග 53 ක් ඇස්තමේන්තු සැකසීමේදී අධිඇස්තමේන්තු ලෙස සකසා එක් කොන්ත්‍රාත්කරුවෙකුට මෙම පාරවල් ලබාගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 36 අවදිමත් ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ගෙවා ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරන්න මහතා පවසනවා.

    ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරුමැද පළාත් සභාවේ සිටි බලධාරින් ටෙන්ඩර් පටිපාටියට එපිට ගොස් මාර්ග අලුත්වැඩියා කිරීමට මාර්ග 53 ක් ලක්ෂ 05 ක ව්‍යාපෘති ලෙස වෙන් කොට එයද කොටස් 741 ට වෙන්කරමින් එයින් කොටස් 629ක් පුද්ගලික හිතවත්කම් මත කොන්ත්‍රාක්කරුවෙකුට ලබාදීමට සිදුකළ වංචාසහගත සැලසුමක් පිළිබඳ මේවන විට හෙළිව ඇති බවයි.

    පාර්ලිමේන්තුවේදී 2017 දී කෝපා කමිටුවේ නිර්දේසත් රිවස් කරලා දුමින්ද දිසානායකලා, වීරකුමාර දිසානායකලා 2019 දී කෝපා කමිටුව කැදවලා ගත්ත තීරණ රිවස් වන විදිහට අදහස් හා යෝජනා සිදු කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

    හිටපු ආණ්ඩුකාරවරයා මහීපාල හේරත් වැව් ඉස්මත්තකුත් අල්ලගෙන ගෙන ඇති බවත් විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බවත් ඉදිරීයේදී ඒ අය නීතිය හමුවට ගෙනවිත් ජනතාවට වෙච්ච හොරකම් පිළිබඳ ජනතාවට දැනුවත් කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    පෙර පුව​තරාජ්‍ය ඔසුසල 65 වන ශාඛාව නාරාහේන්පිට ට
    ඊළඟ පුව​ත කල් ඉකුත් වූ තිරිඟු පිටි කිලෝ 79000ක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group