Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය

    “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය

    2025-12-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහන යටතේ මෙරටට අවශ්‍ය සියලු සහාය ලබා දීමටත්, චීනය සතු අත්දැකීම් බෙදා ගැනීමටත් සූදානම් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභික සහ ෂිසාං ස්වයං පාලන කලාපයේ පක්ෂ ලේකම් වං ජුන්චෙන් ප්‍රකාශ කරනවා.

    චීන දූත පිරිසක් සමග මෙරට සංචාරයක නිරත වන වං ජුන්චෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළා.

    ශ්‍රී ලංකාව මුහුණ දුන් ආපදා තත්ත්වයෙන් පසු චීනය ලබා දුන් හදිසි මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර තිබුණා.

    පවතින දුෂ්කර කාලසීමාව තුළ චීනය දක්වන අඛණ්ඩ සහාය දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

    එහිදී “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහන යටතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ රට යළි ගොඩනැගීමේ සැළසුම් පිළිබඳව ජනාධිපතිවරයා චීන දූත පිරිස දැනුවත් කළා.

    පෙර පුව​තමෝදිගෙන් අනුරට ලිපියක්
    ඊළඟ පුව​ත පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ පොලිස් අත්අඩංගුවට

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group