අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකක 4.6 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
අද අලුයම 3.30ට පමණ මෙම භූ කම්පනය සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව සඳහන්.