Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි

    පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි

    2025-07-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය කරමින් එම වාර්තාවට සම හිමිකම් කී ඔහු, විශේෂයෙන්ම කඳු නැඟීමේ ශුරයා ලෙසින් මෙරට තුළ අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයෙකුද වනවා. මේ අනුව ඔහු ජීවත්ව සිටින තුරාම එම කීර්තිනාමය කිසිවෙකුට ඉක්මවා යාමට නොහැකි වීමද විශේෂත්වයක්. ඒ.එම්. සුමනවීර මහතාගේ ජීවිතය පා පැදිය සමඟ බැඳී පැවති අතර රත්නපුරය, නිවිතිගල මාර්ගයේ දෑල පිහිටි සිය නිවසේ සිට කොළඹ තෙල් සංස්ථාවේ සේවයටද ඔහු පැමිණ ඇත්තේ පා පැදියෙන් බවයි සඳහන් වන්නේ. ඒ.එම්. සුමනවීර මහතාගේ ආභාෂය ලබමින් ඔහුගේ දරුවන් ද පා පැදි තරග සඳහා ඉදිරිපත් වූ අතර, දියණියන් දෙදෙනෙකු වන ඩිලුක්ෂි සහ අයේෂා ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා. අභාවප්‍රාප්ත පාපැදි ශූර ඒ. එම්. සුමනවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේදී මල්වල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.

    පෙර පුව​තකිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවට ජනපතිගෙන් සහතිකයක්
    ඊළඟ පුව​ත හිටපු මන්ත්‍රී සරණගේ අල්ලස් නඩුව විභාගයට

    සබැ​ඳි පුවත්

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group