අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු සාමාජිකයන් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා
ඒ අද්‍යාපන අමාත්‍යංශයේදීයි.
එහි දී එම ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිය සුභසාධන හා අධ්‍යයන ගැටලු පිළිබඳ ව අග්‍රාමාත්‍යවරිය හමුවේ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
මෙහි දී අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ හා අනෙකුත් විද්‍යායතනවල පවත්නා ඉඩම් ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමහු වුනා.
එමෙන්ම රත්මලාන කාර්මික විද්‍යාලයේ පරිපාලන ගැටලු සදහා වහාම මියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.
තවද කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉඩම් පවරාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබුණා.
උණුසුම් පුවත්
- නානුඔයට ගිය සංචාරකයන් සප්‍රයිස් වුණු පිළිගැනීම
- “ඩක්කුව” විද්‍යාත්මකව හදන්න නාමල් බාරගනී
- නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
- මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්
- වත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන්
- මන්නාරමේ උණුසුම් තත්වයක්
- ඉන්දියා – රුසියා සබඳතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක්
- මෙම වසරේ රජයේ ආදායම ඉහළට