Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයර්ලන්තය පැරදූ ශ්‍රී ලංකාව සුපිරි 06 වටය සදහා සුදුසුකම් ලබයි

    අයර්ලන්තය පැරදූ ශ්‍රී ලංකාව සුපිරි 06 වටය සදහා සුදුසුකම් ලබයි

    2023-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 133ක ජයක් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා.
    ඒ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.
    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු රැස් කළ ලකුණු සංඛ්‍යාව 325ක්.
    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 103ක් සහ සදීර සමරවික්‍රම ලකුණ 82ක් රැස් කිරීමට සමත් වුණා.
    අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 31ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි.
    එහිදී වනිදු හසරංග ලකුණු 79ට කඩුළු 5ක් බිද හෙළිමට සමත් වුණා.
    මෙම තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 06 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
    මේ අතර ඊයේ පැවති සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.
    ඒ ඕමාන කණ්ඩායම ලකුණු 76න් පරජයට පත් කරමින්.
    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩාය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 320ක් රැස් කළා.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 244ක් පමණයි.

    sl vs ireland
    පෙර පුව​තමහබැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත සුඩානයේ ගැටුම් 11වැනි සතියටත් දියත් කෙරේ

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group